What is the Java

                             Java
1995 දී James Goslin හා Henri MacHilton විසින් නිර්මාණය කරන ලදී.  
Sun Microsystems සමාගමට මෙය අයිතිය තිබුනද වර්තමානය වන විට Oracle සමාගම විසින් මෙය Sun ආයතනයෙන් මිලදී ගෙන ඇත.  
ජාවා ක්‍රමලේඛන කටයුතු වලට අදාල සියලුම මෘදුකාංග Oracle වෙබ් අඩවියෙන් Download කරගත හැක.


ඉතාමත් අලංකාර වෙබ් අඩවි නිර්මාණය සඳහා ජාවා යොදා ගත හැක.මේ සඳහා Servlets හෙවත් JSP (Java Server Pages) යොදා ගැනේ.  
Shopping Carts Online Catalogs වැනි යෙදවුම් නිර්මාණය කළ හැකි අතර වෙබ් පිටුවට database වලින් ඉක්මණට data ලබාගැනීමට හැකි වනු ඇත.
·         ජංගම දුරකථන වලට application ලිවිම සඳහා බහුලව ජාවා ක්‍රමලේඛන භාෂාව යොදාගැනේ.
          වර්තමානයේ Android App නිර්මාණය සඳහා Java බහුලව යොදා ගැනේ.
·         Word Processors ,Spread Sheet , E-mail Client  සහ 3D Games යනාදී වැඩසටහන් අලුතින් තමන්ට කැමති ආකාරයට ලිවීමට ජාවා උපයෝගී කරගත හැක.
     වර්තමානය වන විට ලෝකයේ තැන් තැන් වල java developers ලා 5000 000ක් පමණ සිටියි.ජංගම දුරකතන තුන් සිය කෝටි අසූ ලක්ෂයක්ම ක්‍රියාත්මක වන්නේ ජාවා වලින් ලියු වැඩසටහන්වල ආධාරයෙනි.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment