Java Data Types

Java Data Types - part 1

 Data කියන්නේ.



               A Place (ස්ථානයක්)
               A name (නමක්) 
               A number (අංකයක්)
මේ වගේ ඕනෑම දෙයක් data එකක් යනුවෙන් ගන්න පුළුවන්.
කොහමද පරිගණකය data හඳුනා ගන්නේ.



පරිගණක දෘඩාංග කියන්නේ මොනවද ?
දෘඩාංග සාමාන්‍යයෙන් කොටස් 2කට බෙදෙනවා  
1.Primary storage
                   1. Volatile
                   2. RAM
2.Secondary storage
                   1. Non-volatile
                   2. Hard disks

RAM එක කොහමද වැඩකරන්නේ කියලා දන්නවද


Binary
මොනවද මේ Binary කියන්නේ. data එකක කුඩාම අවස්ථාව binary යනුවෙන් හඳුන්වන්න පුළුවන්. A කියන  අකුරට අදාළ binary එක මොකක්ද කියලා ඇහුවොත් කොහමද අපි දැනගන්නේ. එකට අපිට දැනගන්න වෙනවා ASCII ගැන. මොනවද මේ ASCII කියන්නේ. American Standard Code for Information Interchange කියන්නේ එකට තමා. ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ සෑම අකුරකටම ජාත්‍යන්තර වශයෙන් code එකක් දීලා තියෙනවා.එකට තමයි ASCII කියන්නේ. 
දැන් ඉතින් බය වෙන්න එපා අයියෝ මේකත් කට පාඩම් කරන්න වෙයිද කියලා.එහෙම වෙන්නේ නැ. මොකද මේක ගැන අපිට වැඩක් නැ.හැබැයි දැනගෙන හිටියම ඇති. අදාළ අකුරු වලට මොනවද ASCII code කියලා දැනගන්න මෙතනට ගිහිල්ල බලලා එන්න.
ඉතින් මම උදාහරණයකට A ගන්නම්. 
A = 65 (ASCII code)
a = 95
දැන් අපිට පුළුවන් A වල binary හොයන්න.
මෙන්න මෙහෙමයි හොයන්නේ.පොඩි කාලේ වගේ 2න් බෙදාගෙන බෙදාගෙන යන්නයි තියෙන්නේ.


A bit = 1000001  
7 bits
අපි මේක 8 bits වලට හැරෙව්වම    A = 01000001    --   >  8 bits
දැන් බලමු කොහමද binary එක A බවට පත් කරගන්නේ කොහමද කියලා.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment