2015 - Archieve

Under the hood articles from the past.

ජාත්‍යන්තරයට ගිය අපේ කෙටි සිනමාව


රටවල් 76 ක් සහභාගී වූ ප්‍රංශ කෙටි චිත්‍රපට උළලේදී චිත්‍රපට 792 කින් පළමු තැන ජයග්‍රහනය කිරීමට අපේ රටේ පුංචි වැඩ්ඩන් කිහිප දෙනෙකුට පසුගියදා හැකි විය.






Python Overview


පයිතන් දැනගමු

පයිතන් අර්ථ වින්‍යාසක ආකාරයට පරිවර්තනය වේ.
අන්‍යෝන්‍ය ලෙස ක්‍රියා කරයි.
වස්තුපාදක ක්‍රමලේඛන භාෂාවකි.
ක්‍රමලේඛන ශිල්පය ඉගෙන ගැනීමේදී වඩාත් පහසු භාෂාවකි.
සරළ පරිගණක වැඩසටහන් සිට වෙබ් අඩවි සහ පරිගණක ක්‍රීඩා නිර්මාණය පවා කළ හැක.

Python භාවිතා කරන වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ.


Google, 
You Tube,
Pinterest
DropBox
Trulia, 
Quora
Instagram.