Python Overview


පයිතන් දැනගමු

පයිතන් අර්ථ වින්‍යාසක ආකාරයට පරිවර්තනය වේ.
අන්‍යෝන්‍ය ලෙස ක්‍රියා කරයි.
වස්තුපාදක ක්‍රමලේඛන භාෂාවකි.
ක්‍රමලේඛන ශිල්පය ඉගෙන ගැනීමේදී වඩාත් පහසු භාෂාවකි.
සරළ පරිගණක වැඩසටහන් සිට වෙබ් අඩවි සහ පරිගණක ක්‍රීඩා නිර්මාණය පවා කළ හැක.

Python භාවිතා කරන වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ.


Google, 
You Tube,
Pinterest
DropBox
Trulia, 
Quora
Instagram.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment