From our Blog
ජාත්‍යන්තරයට ගිය අපේ කෙටි සිනමාව
රටවල් 76 ක් සහභාගී වූ ප්‍රංශ කෙටි චිත්‍රපට උළලේදී චිත්‍රපට 792 කින් පළමු තැන ජයග්‍රහනය කිරීමට අපේ රටේ පුංචි වැඩ්ඩන් කිහිප දෙනෙකුට පසුගියදා හැකි විය.
Python Overview
පයිතන් දැනගමු
•පයිතන් අර්ථ වින්‍යාසක ආකාරයට පරිවර්තනය වේ.
•අන්‍යෝන්‍ය ලෙස ක්‍රියා කරයි.
•වස්තුපාදක ක්‍රමලේඛන භාෂාවකි.
•ක්‍රමලේඛන ශිල්පය ඉගෙන ගැනීමේදී වඩාත් පහසු භාෂාවකි.
•සරළ පරිගණක වැඩසටහන් සිට වෙබ් අඩවි සහ පරිගණක ක්‍රීඩා නිර්මාණය පවා කළ හැක.
Python භාවිතා කරන වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ.
Google,
You Tube,
Pinterest,
DropBox,
Trulia,
Quora,
Instagram.
Subscribe to:
Posts (Atom)